Posts

Showing posts from December, 2016

ප්‍රතිගුරුත්වය

Image
ඔන්න ඉතින් කාලෙකට පස්සේ වෙලාවක් හම්බුනා තව ලිපියක් ලියන්න..😊😊 ඔයගොල්ලන්ට මතකද මම ගීසාහී අභිරහස් පිරමීඩ කියලා ලිපියක් දැම්මා. කියවපු නැති කට්ටිය  මෙතනින්  ගිහින් කියවල ඒන්නකො. ඒකේ මම කියල තියනව මේ පිරමීඩ හදන්න ප්‍රතිගුරුත්වය යොදාගෙන තියනවා කියලා. එහෙම කිව්වට මොකක්ද මේ ප්‍රතිගුරුත්වය කියන්නෙ කියල මන් විස්තර කලේ නැහැනෙ. ගොඩදෙනෙක් නම් දන්වා ඇති මේ ප්‍රතිගුරුත්වය කියන්නේ මොකක්ද කියලා. නොදන්න අයට දැන ගන්නත්, දන්න අයට ඒ ගැන තව අලුත් කරුණු ඉගෙන ගන්නත් ඒක්ක තමයි මේ ලිපිය ලියන්නෙ. ගුරුත්වය සහ කාල අවකාශ වක්‍රතාවය කියන ලිපිය කියවපු නැති ඈයො ඉන්නවනම්  මෙතැනින්  ගිහින් අනිවාරෙන් කියවලම එන්න. එහෙම නොකර මේක කයවලා තේරුනේ නෑ කියලනම් මට පස්සේ දොස් කියන්න එහෙම එපා. හා ද?😊    නිව්ටන්ගෙ තුන්වන නියමයට අනුව සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ද ප්‍රතික්‍රියාවක් තියනවා.  ඉතින් ඔය නියමය නිව්ටන් හොයා ගත්ත ගුරුත්වාකර්ෂණයටත් වලංගු විය යතුයිනෙ. ඒ විදිහට බැලුවම වස්තුවක් ඉහල සිට අතහැරිය විට වස්තුව ගුරුත්ව බලයකට ලක් වෙලා පහලට වැටෙන්න පටන් ගන්නවා. නමුත් බැරි වෙලාවත් ඔය පහලට තියන ගුර